කොහේ යන්නෙද කොහේ ඉන්නෙද Lyrics
කොහේ යන්නෙද
කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..
කොහේ යන්නෙද
කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..
මංමුළා වී ජීවිතේ අපි
ළංවෙලා ඉමූ මේ ලෙසින්
තවත් පෙම්වතියන්..
පෙම්වතුන්..
එනතුරා මේ මාවතේ..
ගමන් මග විමසා අපෙන්
මේ ලෙසින් සසරේ පුරා අපි
ළංවෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ..
බලා ඉඳිමූ..
සිත් සතන් නැති ලෝකයා..
පෙම් සුවේ දකිනා තුරා
කොහේ යන්නෙද
කොහේ න්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..
කොහේ යන්නෙද
කොහේ න්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්...