කෝළම් ආදරේ Lyrics
ඇසිපිය නොසැලී රුවකට නතුවී සේයා...
විඳිමින් රැඳෙමී ආශා වී...
සිතුවිලි ඉගිලී අවනත නැතිවී ගේනා...
හැඟුමන් ලයෙහී වෑහේවී...
පාවී මා යාවී මේ ආලෙන් නෑවීලා...
දැනෙනා විඳිනා මේ හීනයේ...
කෝලම් ආදරේ...
හිත ගාවින් ගෑවුනේ...
මේ සංසාරයේ...
ලියවූ නිසා...
පේනා මානයේ...
නවතින්නම් ජීවිතේ...
ආසාවෙන් නුඹේ...
තුරුලේ සදා...
තුරුලේ දැවටී නොදැනී ගෙවමී හෝරා...
සෙනෙහෙන් මත්වී වෑහේවී...
ආයෙත් ලංවී උනුහුම හොයමී ඕනා...
නුඹගෙන් නිවෙමී මා පෑහී...
පාවී මා යාවී මේ ආලෙන් නෑවීලා...
දැනෙනා විඳිනා මේ හීනයේ...
කෝලම් ආදරේ...
හිත ගාවින් ගෑවුනේ...
මේ සංසාරයේ...
ලියවූ නිසා...
පේනා මානයේ...
නවතින්නම් ජීවිතේ...
ආසාවෙන් නුඹේ...
තුරුලේ සදා...