කොමල ලියා බොළඳ ලියා Lyrics
කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා.. සිකුරුලියා..
සියුමැලියා.. සිකුරුලියා..
ගත සීතල පහස ලබා
ළැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා.. මාව දමා යන්න ගියා
සිකුරුලියා..
කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා.. සිකුරුලියා..
සියුමැලියා.. සිකුරුලියා..
ආදරයෙන් ඔබ හින්දා
මා මනසින් දුක් වින්දා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා.. මාව දමා යන්න ගියා
සිකුරුලියා..
කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා.. සිකුරුලියා..
සියුමැලියා.. සිකුරුලියා..
සියුමැලියා.. සිකුරුලියා..
සියුමැලියා.. සිකුරුලියා..