ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..

කොමළ පපා මුකුළු පපා.. අපේ ළඟට එන්නකෝ
ඔමරි ලතා බොළඳ කතා.. අපට කියා දෙන්නකෝ

ගැහැනියෙක්ද පිරිමියෙක්ද ඩ්රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇඟේ හැපෙයි.. පාරේ උන්ට මාරකේ
ගැහැනියෙක්ද පිරිමියෙක්ද... ඩ්රයිචර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇඟේ හැපෙයි.. පාරේ උන්ට මාරකේ
හෙමින් වරෙල්ලා.. හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා.. හෙමින් වරෙල්ලා,
බලාගෙනයි මහ (පාරේ.. හෙමින් වරෙල්ලා)
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
තරහා වෙන්න එපා ඔන්න නිකන් කොලොප්පන් කළේ
කොළඹ රටේ හතර වටේ .. රවුමක් ගහමුද ප්රියේ
තරහා වෙන්න එපා ඔන්න නිකන් කොලොප්පන් කළේ
කොළඹ රටේ හතර වටේ .. රවුමක් ගහමුද ප්රියේ
(මල් කුමාරියේ.. මල් කුමාරියේ
මල් කුමාරියේ.. මල් කුමාරියේ)
මල් කුමාරියේ (යන්නට අපි සවරියේ)
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
බයිලා පොළේ තොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා.. පැට්රෝල් ටික ටැංකියේ

(චෙරියෝ චෙරියෝ.. බැරියෝ බැරියෝ
චෙරියෝ චෙරියෝ.. බැරියෝ බැරියෝ
බැරියෝ බැරියෝ තවත් බයිලා බැරියෝ)
කොමළ පපා මුකුළු පපා.. අපේ ළඟට එන්නකෝ
ඔමරි ලතා බොළඳ කතා.. අපට කියා දෙන්නකෝ
කොමළ පපා මුකුළු පපා.. අපේ ළඟට එන්නකෝ
ඔමරි ලතා බොළඳ කතා.. අපට කියා දෙන්නකෝ
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි...