Komaliye

Komaliye 


Komaliye Lyrics

ප්‍රේමය උදුරා..සුහුබුල් වූ මා...කෙනෙත්තූ හිත මගේ..
ආලය මෝරා...රාගය පරදා...ගෙනත් දුන් ආදරේ..
කාලය හෝරා... ජාමෙන් ගෙවුනා.. ඔබේ නෙත හැදි රැයේ...
ඈ රූ සෝබා... මතකේ ඇදුනා... රැයේ උන් කෝමලියේ...

ආදරී.. මැදියම් රෑ... මුව මගේ ගොලුකලා...
සෝබනී... තුරුළු වෙමි... රාගයෙන් ඇවිලිලා...
ආදරෙන් ඈ නටමී ගතේ තාලය වෙලා....
රාගදෙනෙත් නෑ ඇහැරී... ඔබට මෙන් තාම මා...
කෝමලියේ.....

රූබරී... උමතුවෙවී... මීවිතෙන් ලොල්වෙලා...
රාගිනී... පැහැ දැල්වී... මුවින් මා රොන් උරා...
ආදරෙන් ඈ නටමී... ගතේ තාලය වෙලා...
රාගදෙනෙත් නෑ ඇහැරී... ඔබට මෙන් තාම මා....
කෝමලියේ....

ප්‍රේමය උදුරා..සුහුබුල් වූ මා...කෙනෙත්තූ හිත මගේ..
ආලය මෝරා...රාගය පරදා...ගෙනත් දුන් ආදරේ..
කාලය හෝරා... ජාමෙන් ගෙවුනා.. ඔබේ නෙත හැදි රැයේ...
ඈ රූ සෝබා... මතකේ ඇදුනා... රැයේ උන් කෝමලියේ...

Video thumbnail