කොපුල්‌ තෙමා හිටි හැටියේ(දිගැසියේ)

kopul thema hiti hatiye digasiye

Dhanith Sri
කොපුල්‌ තෙමා හිටි හැටියේ(දිගැසියේ) Lyrics

න ඒ..
අ..

දිගැසියේ.. දිගැසියේ..

කොපුල්‌ තෙමා හිටි හැටියේ
ඈ.. ඇවිද ගියා තරු පලසේ..
හීන මවාලා.. ඈත ගියා දැන්‌
මා මිය යයි හද ගැස්මේ..

කොපුල්‌ තෙමා හිටි හැටියේ
ඈ.. ඇවිද ගියා තරු පලසේ..
හීන මවාලා.. ඈත ගියා දැන්‌
මා මිය යයි හද ගැස්මේ..

මායාවන්‌ හංගමී.. සේයාවක්‌ වත්‌ නොදී
ඇගෙ රූ  මා ඈතින්‌.. වින්දෙමී..
රූපයේ මන බන්ධනී.. ප්‍රේමයේ අනුරාගිනී
වේදනාවේ මා.. තනිවෙමි..

දිගැසියේ.. දිගැසියේ..
දිගැසියේ.. දිගැසියේ..

නර නා.. නනා නා..
න.. හේ..
ආ අ ආ..
නා..
නාර නා.. දේනා..
වූ යේ.. නාරේ රේරා..
වූ වූ.. වූ වූ..

රූ අඳුන්‌ ගල්වන්නියේ.. මා හැඟුම්‌ රිදවන්නියේ..
රූපයෙන්‌ මන මා.. මත්වෙමී..
රාත්‍රියේ සඳවන්‌ මුවේ.. නිල්‌ නුවන්‌ සිප ගන්නෙමී
මේ සිහිනේ මා.. නවතිමි..

දිගැසියේ.. දිගැසියේ..
දිගැසියේ.. දිගැසියේ.. (දිගැසියේ..)

වොයි ඒ..  ලෙයි ඒ..
ඒ.. හී.. නේහී..

Video thumbnail