Kothanaka sitiyath oba melowe

Kothanaka sitiyath oba melowe

h r jothipala
Kothanaka sitiyath oba melowe Lyrics

කොතැනක සිටියත්‌ ඔබ මෙලොවේ
දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙන දී
දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ..
රැකගෙන මංගල මුදුව අතේ...
දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ..
කොතැනක හිටියත්‌ ඔබ මෙලොවේ
දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ...

හිටියත්‌ කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත්‌ ඔහු ඔබෙ ලස්සන මැවිලා..

හිටියත්‌ කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත්‌ ඔහු ඔබෙ ලස්සන මැවිලා..
සිහි කෙරුවත්‌ පසුගිය දේ සිතලා
සිරිකත මෙන්‌ ඔබ දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ..

කොතැනක හිටියත්‌ ඔබ මෙලොවේ
දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ

ඔබ එනතුරු මම තනියෙන්‌ සිටියා
ඔබ වෙන කිසිවෙකු සමගින්‌ ආවා...

ඔබ එනතුරු මම තනියෙන්‌ සිටියා
ඔබ වෙන කිසිවෙකු සමගින්‌ ආවා...
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිඳු ලිය ඔබ දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ..

කොතැනක සිටියත්‌ ඔබ මෙලොවේ
දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ..
ඔබේ සිතට සැනසුම ගෙන දී
දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ..
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ..
කොතැනක හිටියත්‌ ඔබ මෙලොවේ
දිගුකල්‌ ජීවත්‌ වෙන්නකෝ..

Video thumbnail