කොවුලා වගේ..
කොවුලා වගේ ලව් සිංදුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං
මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං
රෑ දවල් ගතවුනාට සැලකුවේ නෑ මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
කොවුලා වගේ..
කොවුලා වගේ ලව් සිංදුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං
ජොබ් එක සංස්ථාවේ ඩොන්ට් කෙයාර් මං
නිවාඩු නැත්තම් මැඩිකල් දාපු එකා මං
ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
දැන් මචං චහෙම බෑනේ පවුල් වෙලා මං
කොවුලා වගේ..
කොවුලා වගේ ලව් සිංදුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං
නයින් තර්ටි ෂෝ එකම බලපු එකා මං
ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං
සීන් එකේ කොහෙ බැලුවත් පෙනුන එකා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
කොවුලා වගේ..
කොවුලා වගේ ලව් සිංදුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං