කුරුල්ලනේ පැණි කුරුල්ලනේ

kurullane pani kurullane

rupa indumathi
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ Lyrics

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
පාට පාට පැණි කුරුල්ලනේ
මටත්‌ ඔබ වගේ ඉගිල්ලිලා..
යන්නට ආසයි කුරුල්ලනේ
යන්නට ආසයි කුරුල්ලනේ

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ

රුවන්‌ තාරකා මැදින්‌ පියාඹා
සඳුන්‌ සමීරේ පාවීලා

රුවන්‌ තාරකා මැදින්‌ පියාඹා
සඳුන්‌ සමීරේ පාවීලා..
සුරංගනාවන්‌ දකින්න යන්නම්‌
සඳෙන්‌ එහා දිලෙනා ලෝකේ

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
පාට පාට පැණි කුරුල්ලනේ
මටත්‌ ඔබ වගේ ඉගිල්ලිලා..
යන්නට ආසයි කුරුල්ලනේ
යන්නට ආසයි කුරුල්ලනේ

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ

නැවුම්‌ පැතුම්‌ පිරි හැඟුම්‌ මවාලා
කොහෙන්ද ආරාධනා ගලයි

නැවුම්‌ පැතුම්‌ පිරි හැඟුම්‌ මවාලා
කොහෙන්ද ආරාධනා ගලයි..
කුසුම්‌ සඳැල්ලේ බිඟුන්‌ කියන්නේ
ඒ රහසද මාගේ සුහදේ

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
පාට පාට පැණි කුරුල්ලනේ
මටත්‌ ඔබ වගේ ඉගිල්ලිලා..
යන්නට ආසයි කුරුල්ලනේ
යන්නට ආසයි කුරුල්ලනේ

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ

Video thumbnail