කුසුමට ළංවී රොන් ගන්නා
බමරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා..
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා..
ඉගිලී යන්නට පියාපත්
නැත මාහට ඔබ මෙන්..
ඉගිලී යන්නට පියාපත්
නැත මාහට ඔබ මෙන්..
හෙට ආයෙත් දිනයක ඔබ ඒවී
මා රිදවා සතුටු නොවෙන්..
කුසුමට ළංවී රොන් ගන්නා
බමරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා..
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා..
හෙට පායන හිරු කිරණින්
යළි මා විකසිත වේවී..
හෙට පායන හිරු කිරණින්
යළි මා විකසිත වේවී..
ඔබ ආයෙන් මා හමුවට එයි නම්
යළි මා මුකුලිත වේවි..
කුසුමට ළංවී රොන් ගන්නා
බමරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා..
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා..
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා..
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා..
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා...