ලා දෙතොල උරා ( සම්මත බින්දා ) Lyrics
රාජ්ජයක් දණගස්සාලා
සාජ්ජයක් ගී වස්සාලා
මාත්රයක් මල් වැස්සේ නෑවා
ලා දෙතොල උරා
රජ සළුවේ එතුන නුරා
මා උමතු කලා කිරුළ දරා
උන් කුමරා
නෑ මං ආයේ රෑ සංකාවේ
සිරි යහන මත විඳවුයේ
මනිමේඛලා රඟ දෙයි වෙව්ලා
පෑ ශෘන්ගාරේ නෑ නිම් වූයේ
කිරුල කිරුළට මුසු වූයේ
මදු බඳුන යයි ළය මත උතුරා
ලා දෙතොල උරා
රජ සළුවේ එතුන නුරා
මා උමතු කරා කිරුළ දරා
උන් කුමරා
සම්මත බින්දා
ආවට නින්දා
පිරුවට අන්දා
රුපුනොද පරදා පු
තක්කු මුක්කු කුක්කු යක්කු මොක්කුද
රොක්කු කොක්කු සෙක්කුවේ මං උං බැන්දා
වම් අත අල්ලා
හදවත ඉල්ලා
අනග සෙනග මග තොට දී ඉව අල්ලා
ඇත්ත නැත්ත තිත්ත පැත්ත හැත්තට
රොත්ත වත්ත මත්තේ කෝ උන් පැන ගත්තා