ළඳේ (සද සලුව විලස ළදේ)

Lande (Sanda Saluwa Vilasa Lande)


ළඳේ (සද සලුව විලස ළදේ) Lyrics

සද සලුව විලස ළදේ
දැසම සරසන ළදී
තාලෙට රඟනා ළදේ
වන ලෙලෙන දිලෙන ළදේ...
හැඩ නිතබ සලන ළදේ
රන තිස නළියන ළදේ
පෑ ඉගි ගෝමර ළදේ
දුටුවම පිනවන ළදේ...
හදවත් වෙළෙන සරා කුසුම්
සිනා සලුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන
සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට
කතා මවන රැයේ
ඉගි සලා හයන නුරා පවත
සුරුව දෙවීලියේ...
වන මුකුලු කරන ළදේ
නාදලු දෙතොලෙම ළදේ
රුබර පැහැසර ළදේ
සද වගේ නාබර ළදේ...
රතු දෙතොල උමතු ළදේ
සීගිරි සිතුවම ළදේ
ආදර සේසත ප්‍රදේ
මනහර සොබනිය ළදේ...
හබ්
හදවතේ වෙලෙන සරා කුසුම...
ඉටි රූප් හැඩ පරාදයි ලු
දෙවගනක් ඇය ඇස්වහක් නැති
සදක් ඇය පායපු සිරිකතක් ඇය
රන මොනර් වැනිය...
රන් කෙන්දෙන් බැදි අතැගිලි
නොගැලපේවී මේ ආත්මයේ බැදි
චිත්‍රයක් වැනි පින්තාරු කෙරුව
රුබර නුබ නේද මොනාලික
සිතුවමේ ඉන්න...
සුබ නැකතට මට
ගැලපෙනම කෙනා
අද අතිනත ගෙන
සංසාරෙන් පැතු ආදරයට
සුබ පැතුමක් ඉතිරි
කරකාරෙට ගෙන දීගෙක යන
යුවලට දිගාසිරි...
හදවතේ වෙලෙන සරා කුසුම...

Video thumbnail