Langatama thawa gannath bari Lyrics
ළඟටම තව ගන්නත් බැරි
සිතින් අත් හරින්නත් බැරි
නිමේෂයම දැනෙන්නේ ඔබමයි..
ඒ සිත ළඟ රැඳෙන්නේ ඔබමයි..
නුඹ කඩා වැටෙනවා
මහ වැස්සක් වාගේ..
මහ පොළොව වෙලා
මං සෙනෙහස දරා ඉන්නවා..
නුඹ කඩා වැටෙනවා
මහ වැස්සක් වාගේ..
මහ පොළොව වෙලා
මං සෙනෙහස දරා ඉන්නවා..
අතීතයට යන්න දෙන්න... පළුව මට දරා ගන්න..
ළඟටම තව ගන්නත් බැරි
සිතින් අත් හරින්නත් බැරි
නිමේෂයම දැනෙන්නේ ඔබමයි..
ඒ සිත ළඟ රැඳෙන්නේ ඔබමයි..
හිත හඬා වැටෙනවා
බොල් අහසක් වාගේ..
නුඹෙ සුසුම වෙලා මං
තව නුඹටම ළං වෙනවා..
හිත හඬා වැටෙනවා
බොල් අහසක් වාගේ..
නුඹෙ සුසුම වෙලා මං
තව නුඹටම ළං වෙනවා..
ළඟටම තව ගන්නත් බැරි
සිතින් අත් හරින්නත් බැරි
නිමේෂයම දැනෙන්නේ ඔබමයි..
ඒ සිත ළඟ රැඳෙන්නේ ඔබමයි...