lassana as deka langa

lassana as deka langa

kingsley peiris
lassana as deka langa Lyrics

ලස්සන ඇස්‌ දෙක ළඟ
මොහොතක්‌ නවතින්නට අවසර දැයි කියන්න...

ලස්සන ඇස්‌ දෙක ළඟ
මොහොතක්‌ නවතින්නට අවසර දැයි කියන්න..

තරහද මගෙ ඉල්ලීමට..
තරහද මගෙ ඉල්ලීමට..

ඇවිලෙන හදවත තුළ දුක්‌ ගින්දර නිවන්න..
ඇවිලෙන හදවත තුළ දුක්‌ ගින්දර නිවන්න
පුළුවන්‌ ඔය ඇස්‌ දෙක හෙළනා එක බැල්මට
පුළුවන්‌ ඔය ඇස්‌ දෙක හෙළනා එක බැල්මට

ලස්සන ඇස්‌ දෙක ළඟ
මොහොතක්‌ නවතින්නට අවසර දැයි කියන්න

තරහද මගෙ ඉල්ලීමට..
තරහද මගෙ ඉල්ලීමට..

සංසාරේ දුක කියන්න හැමදාමත්‌ දුක අහන්න..
සංසාරේ දුක කියන්න හැමදාමත්‌ දුක අහන්න
දවසක්‌ දුක නිවන්න දෙනවද ඔය සෙනෙහස..
දවසක්‌ දුක නිවන්න දෙනවද ඔය සෙනෙහස...

ලස්සන ඇස්‌ දෙක ළඟ
මොහොතක්‌ නවතින්නට අවසර දැයි කියන්න

ලස්සන ඇස්‌ දෙක ළඟ
මොහොතක්‌ නවතින්නට අවසර දැයි කියන්න
තරහද මගෙ ඉල්ලීමට..
තරහද මගෙ ඉල්ලීමට..
තරහද මගෙ ඉල්ලීමට...

Video thumbnail