දෑස පිනන්නී හිතට හීන මවන්නී ( ලස්සන සුරංගනාවී )

Lassana Suranganawi


දෑස පිනන්නී හිතට හීන මවන්නී ( ලස්සන සුරංගනාවී ) Lyrics

දෑස පිනන්නී හිතට හීන මවන්නී
ඔබමයි මාගෙ ලොවේ ආදරවන්තී
ආල පුරන්නී නොදුරේ මාගෙම වන්නී
සනසයි මාව පිනයි සුරංගනාවී

පායුග තියාලා වඩිනු මැන නලෝලා
ඔබ මයෙ ආදරවන්තී
ආසම රූ චායා මාගෙම වී පායා
ලස්සන සුරංගනාවී

සුදු සුමුදු මුඅගෙ පෙනුනු පෙම කියෝලා
මට දැනුනු තැනම ඉන්න හිත කියෝනා
නෙතු අසල සැරිසරන්න සොදුරු වේලා
ඔබ මගෙද මට කියන්න තුරුලු වීලා

පායුග තියාලා...

මගෙ හිතේ ඇතේ ප්‍රෙමේ මේ පුරෝලා
ඔබ මගේ නගේ වඩින්නකො නලෝලා
ඉග වටේ සේල සාරි පටලවෝලා
කැන්දගන එන්නෙ මුලු ගමට කියාලා

Video thumbnail