ලියතඹරා මුදු කුසුමකි ඈ Lyrics
ලියතඹරා.. මුදු කුසුමකි ඈ..
තවුසන්ගේ.. දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි..
නෑ ලෝකෙ ජීවේ ඇයයි....
ලියතඹරා.. මුදු කුසුමකි ඈ..
තවුසන්ගේ.. දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි..
නෑ ලෝකෙ ජීවේ ඇයයි....
මායාව මායාව ලොව රවටනා..
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා..
වීණාවේ තත් නගන මුදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි
ලියතඹරා.. මුදු කුසුමකි ඈ..
තවුසන්ගේ.. දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි..
නෑ ලෝකෙ ජීවේ ඇයයි....
මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා..
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා..
නිල් නයන බිඟු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි
ලියතඹරා.. මුදු කුසුමකි ඈ..
තවුසන්ගේ.. දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි..
නෑ ලෝකෙ ජීවේ ඇයයි....
නෑ ලෝකෙ ජීවේ ඇයයි....