ලොවම නිදන රාත්රියේ Lyrics
ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ..
සිහින ගෙනාවේ
ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ..
සිහින ගෙනාවේ
ඔබ මා හමුවී එදා..
වෙන් නොවනා ලෙස කියා
ඔබ මා හමුවී එදා..
වෙන් නොවනා ලෙස කියා
අප හදවත් එකට බැඳී
එලෙස ඉමු කියා..
ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ..
සිහින ගෙනාවේ
මා අඳුරේ සඟවලා..
ඔබ ඔහු සමගින් ගියා
මා අඳුරේ සඟවලා..
ඔබ ඔහු සමගින් ගියා
නැතිවද කුමරියේ ඔබට
මා මතක් වෙලා..
ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ..
සිහින ගෙනාවේ
ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ..
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ...
සිහින ගෙනාවේ..
සිහින ගෙනාවේ...
සිහින ගෙනාවේ..
සිහින ගෙනාවේ...
සිහින ගෙනාවේ..