ලොවම නිදියන රෑ

lowama nidiyana re

Bathiya And Santhush(B & S)
ලොවම නිදියන රෑ Lyrics

ලොවම නිදියන රෑ..
මහද ඇහැරෙනවා...
ඔබයි මගෙ හිත හාපුරා
නිබඳ සසල කරේ..

හැඟුම්‌ ඇහැරෙන දා..
සොඳුරු සුව දැනෙනා..
රැයක ඔය හිත ඈඳුනේ
සුපෙම්‌ හීනෙන්දෝ..

හැඟුම්‌ නාඹර වූ..
හිතට හීලෑ නෑ..
සුළඟ වාගේ හමා ඇවිදින්‌
පෙම්‌ හැඟුම්‌ ඇවුලුවා..

තුරුණු ජීවිතයේ..
තනිය දැන්‌ නික්මුණා..
හිතක වෑහෙන නැවුම්‌ ගීතේ
පද පෙළක්‌ ඈඳුනා..
ඒ පෙම්‌.. ගීතේ..
තනුව මේ පෙම්‌ සිනා..

ලොවම නිදියන රෑ..
මහද ඇහැරෙනවා...
ඔබයි මගෙ හිත හාපුරා
නිබඳ සසල කරේ..

හැඟුම්‌ ඇහැරෙන දා..
සොඳුරු සුව දැනෙනා..
රැයක ඔය හිත ඈඳුනේ
සුපෙම්‌ හීනෙන්දෝ..

හීනෙන්දෝ..

හැඟුම්‌ නාඹර වූ..
හිතට හීලෑ නෑ..
සුළඟ චාගේ හමා ඇවිදින්‌
පෙම්‌ හැඟුම්‌ ඇවුලුවා..

තුරුණු ජීවිතයේ..
තනිය දැන්‌ නික්මුණා..
හිතක වෑහෙන නැවුම්‌ ගීතේ
පද පෙළක්‌ ඈඳුනා..
ඒ පෙම්‌.. ගීතේ..
තනුව මේ පෙම්‌ සිනා..

ලොවම නිදියන රෑ..
මහද ඇහැරෙනවා...
ඔබයි මගෙ හිත හාපුරා
නිබඳ සසල කරේ..

හැඟුම්‌ ඇහැරෙන දා..
සොඳුරු සුව දැනෙනා..
රැයක ඔය හිත ඈඳුනේ
සුපෙම්‌ හීනෙන්දෝ..

ලොවම නිදියන රෑ..
මහද ඇහැරෙනවා...
රැයක ඔය හිත ඈඳුනේ
සුපෙම්‌ හීනෙන්දෝ..

Video thumbnail