Lowe sama ekama daye

Lowe sama ekama daye

gypsies
Lowe sama ekama daye Lyrics

ලොවේ සැමා.. එකම දැයේ
දූදරුවන්‌ වේවා..
වාද නැති.. භේද නැති
ලස්සන ලොව හෙට අපට උදා වේවා...

මනුස්සකම්‌.. අහක දමා
ජාතිවාදයෙන්‌ උදම්‌ අනා
සතුරු කමින්‌.. පිල්‌ බෙදිලා
මිනිසා මුළා වෙලා..

ලොවේ සැමා.. එකම දැයේ
දූදරුවන්‌ වේවා..
වාද නැති.. භේද නැති
ලස්සන ලොව හෙට අපට උදා වේවා...

වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට
අත දෙන්නට පැකිලෙන්න එපා..
ඔහුගේ රට ජාතිය ආගම
කුල ගොත ගැන හොයන්‌ එපා..
සාමයේ.. ගීතිකා.. පතුරාලා මුළු ලෝ තලේ
එක යායේ.. වාස වෙමු
සැමදා එකට බැඳී

ලොවේ සැමා.. එකම දැයේ
දූදරුවන්‌ වේවා..
වාද නැති.. භේද නැති
ලස්සන ලොව හෙට අපට උදා වේවා...

ලොවේ සැමා.. එකම දැයේ
දූදරුවන්‌ වේවා.....
(වාද මිලෙයි.. භේද මිලෙයි
අඩහගිය උලහම්‌ නාඩෙයි මලහිරද)

ලොවේ සැමා.. එකම දැයේ
දූදරුවන්‌ වේවා..
වාද නැති.. භේද නැති
ලස්සන ලොව හෙට අපට උදා වේවා...

ලොවේ සැමා.. එකම දැයේ
දූදරුවන්‌ වේවා..
වාද නැති.. භේද නැති
ලස්සන ලොව හෙට අපට උදා වේවා...

Video thumbnail