මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතූකැට මෙන් සාගරේ
නැළවී නැළවී.. හිනැහී හිනැහී
හදෙහී සැමදා පවති
මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතූකැට මෙන් සාගරේ
නැළවී නැළවී.. හිනැහී හිනැහී
හදෙහී සැමදා පවති
ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි
ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි
සෙල්ලම් කරලා.. මිදුලේ දුචලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි
මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතූකැට මෙන් සාගරේ
නැළවී නැළවී.. හිනැහී හිනැහී
හදෙහී සැමදා පවති
සන්ඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි
සන්ඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි
පාඩම් කරලා.. මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි
මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතූකැට මෙන් සාගරේ
නැළවී නැළවී.. හිනැහී හිනැහී
හදෙහී සැමදා පවති
මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතූකැට මෙන් සාගරේ
නැළවී නැළවී.. හිනැහී හිනැහී
හදෙහී සැමදා පවති