මා අහසේ ලියූ දේ Lyrics
මා අහසේ ලියූ දේ
පෙනුනේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුණේ..
ඒ එක හිත විතරමයි
විතරමයි ඒ විතරමයි
ඒ එක හිත විතරමයි
විතරමයි ඒ විතරමයි....
ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියේ
කඳු මුදුනට ගෙන නොගියා නම්
අදත් මා හිඳිවී
තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට
හිතවත් මට තියේවි..
මා අහසේ ලියූ දේ
පෙනුනේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුණේ..
ඒ එක හිත විතරමයි
විතරමයි ඒ විතරමයි
ඒ එක හිත විතරමයි
විතරමයි ඒ විතරමයි....
ඒ එක හිත විතරමයි
විතරමයි ඒ විතරමයි....
ඒ එක හිත විතරමයි
විතරමයි ඒ විතරමයි....