මා දමා නොයනූ සොඳුරී

Ma Dama Noyanu Sonduri

sangeeth wijesuriya
මා දමා නොයනූ සොඳුරී Lyrics

මා දමා නොයනූ සොඳුරී
මේ මහා අඳුරේ..
ජීවිතේ කිසිදාක නොනැගී
ශෝකයෙණි රිඳුණේ..

මා දමා නොයනූ සොඳුරී
මේ මහා අඳුරේ..
ජීවිතේ කිසිදාක නොනැගී
ශෝකයෙණි රිඳුණේ..

තනිකමයි දැනුණේ.. මටයි හැඩුණේ
සිතයි සැලුනේ..
හදාගෙන ඉන්නට මගෙ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද සොඳුරු තෙපුල්‌ මට

තනිකමයි දැනුණේ.. මටයි හැඩුණේ
සිතයි සැලුනේ..
හදාගෙන ඉන්නට මගෙ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද සොඳුරු තෙපුල්‌ මට

මුරුගසන්‌ වරුසාව වැස්සාට
මම නෙවෙයි සැලුනේ..
දැදුරු ඔය දෙදරා ගියත්‌ නෑ
ආදරේ  බිඳුණේ..

මා දමා නොයනූ සොඳුරී
මේ මහා අඳුරේ..
ජීවිතේ කිසිදාක නොනැගී
ශෝකයෙණි රිඳුණේ..

කිව්ව දේ මතකයි.. හොඳට මතකයි
බිඳුණු හදකින්‌..
පුදන්නට ප්‍රේමය ලාබෙට
හෙව්වට ලැබුණද අතරමගදි පැන යන්නට සිතුණද

කිව්ව දේ මතකයි.. හොඳට මතකයි
බිඳුණු හදකින්‌..
පුදන්නට ප්‍රේමය ලාබෙට
හෙව්වට ලැබුණද අතරමගදි පැන යන්නට සිතුණද

මා දමා නොයනූ සොඳුරී
මේ මහා අඳුරේ..
ජීවිතේ කිසිදාක නොනැගී
ශෝකයෙණි රිඳුණේ..

මා දමා නොයනූ සොඳුරී
මේ මහා අඳුරේ..
ජීවිතේ කිසිදාක නොනැගී
ශෝකයෙණි රිඳුණේ..

Video thumbnail