මා දමා නොයනූ සොඳුරී

Ma Dama Noyanu Sonduri


මා දමා නොයනූ සොඳුරී Lyrics

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

තනිකමයි දැනුනේ මටයි හැඬුනේ
සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද
සොඳුරු තෙපුල් මට

තනිකමයි දැනුනේ මටයි හැඬුනේ
සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද
සොඳුරු තෙපුල් මට

මුරුගසන් වරුසාව වැස්සට මම නෙවෙයි සැලුනේ
දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට
ප්‍රේමය ලාබෙට හෙව්වට ලැබුනද
අතරමඟදි පැනයන්නට සිතුනද

කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට
ප්‍රේමය ලාබෙට හෙව්වට ලැබුනද
අතරමඟදි පැනයන්නට සිතුනද

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

Video thumbnail