මා දමා යන්නෙපා

Ma Dama Yannepa


මා දමා යන්නෙපා Lyrics

දුක වැඩි හින්දලූ
කදුළු නෙතේ
ලග නැති හින්දලූ
රිදුම් හදේ
යලි එන්න
රිදවන්නෙ නෑ ආයෙ
කිසිදාක මා ඔයා
මා දමා යන්නෙපා
මගේ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
කොතරම් කලාද ආදරේ
තරහින් ඇයි තව මා කෙරේ
හිත මාගෙ වැලපෙන්නෙ
සිහි කරලා ඒ මතක හැමදා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා

දින දින ගතවෙන
හිත හිත ඔබ ගැන
මුළු රැලතවෙනවා මා
මතකය සිහි වෙත
හැම හැම වාරෙම
තනියම විදවනවා මා
ඔබ ලග නැති විට
කකියන හදවත
තවමත් විදවනවා
හැම රැ සිහිනෙක
ඔය රුව මව මව
මගෙ හිත දුක් වෙනවා

මා ලග සිටි ඒ කාලයේ
නැමා ඔබෙ හිත රිදවුයේ
මට නේද ඔය දෑත
හිමි වෙන්නෙ
පවසන්නකෝ ඔයා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
කොතරම් කලාද ආදරේ
තරඟින් ඇයි තව
මා කෙරේ
මා දමා යන්නෙපා
හිත මාගෙ වැලපෙන්නෙ
සිහි කරලා ඒ මතක හැමදා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා

Video thumbnail