මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා Lyrics
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා..
ඈ කවුදෝ මා හදේ හැඟුම් වශී කළා
පාරාදීසේ.. මා දමා
පාළුවේ.. ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා..
වේදනාවකී ඇගේ සෙනේ..
මා පැතුව ලෝකයේ
වාසනාව පාවුනේ කොහේ..
මට වේදනා.. තිළිණේ පුදා
හසරැල් සලා
ඈ මිදීලා යාවි මා දමා..
ජීවිතේ පුරා ඔබේ සෙනේ..
ලැබේවිදෝ ළඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ළඳේ..
සෙනෙහේ පුදා.. සසරේ පුරා
පැතුමන් දරා
ඈ මෙමාව ඒවිදෝ සොයා..
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා..
ඈ කවුදෝ මා හදේ හැඟුම් වශී කළා
පාරාදීසේ.. මා දමා
පාළුවේ.. ඈ ගියා
පාරාදීසේ.. මා දමා
පාළුවේ.. ඈ ගියා
පාරාදීසේ
පාළුවේ.. ඈ ගියා...