මා දෙනෙත් (ලදළු මල් පෙති) Lyrics
මා දෙනෙත් පියවීලා
මා සුසුම් සිරවෙලා
යනතුරා දිවි මගේ
ඔබ පමණයි සිහිනේ සදා //
තුරුලේ නැළවී එදා
කීව පෙම් ගී කතා
සුලඟේ මුසුවී ගියා
ඔබව මතකේ තියා
මා දෙනෙත් පියවීලා ........
ලදළු මල් පෙති පවා
මිහිමතේ සැතපිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා
මා දෙනෙත් පියවීලා ........