මා එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා
අද එනවැයි.. ඔබ දිවුරා ගියා...
මා එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා
අද එනවැයි.. ඔබ දිවුරා ගියා...
මං දැන් ඉන්නේ.. ආසා ගීතේ කොඳුරා..
රන් රන් රන් රේඛා මැද සීනේ සඟවා..
වාසනා.. මල් නෙළා.. කීව දේ.. ගැන හිතා
නාවේ ඇයි.. නාවේ ආදර් සොයා..
නාවේ ඇයි.. නාවේ ආදර් සොයා..
මා එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා
අද එනවැයි.. ඔබ දිවුරා ගියා...
එක්වන් වීලා පහනේ රහසක් සඟවා..
යන්තම් වත් මා නෑ ඔබ ගාවින් ඉඳලා..
දෑත දී.. ළංවෙලා.. ආයේ දැන් තනිවුණා
නාවේ ඇයි.. නාවේ ආදර් සොයා..
දෑත දී.. ළංවෙලා.. ආයේ දැන් තනිවුණා
නාවේ ඇයි.. නාවේ ආදර් සොයා..
මා එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා
අද එනවැයි.. ඔබ දිවුරා ගියා...
මා එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා
අද එනවැයි.. ඔබ දිවුරා ගියා...