මා ඔබත් එක්ක සුහද කතාවක්..
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..
මා ඔබත් එක්ක සුහද කතාවක්..
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..
තොරතුරු විමසනවා
ආගිය තැන් පවසනවා..
තොරතුරු විමසනවා..
ආගිය තැන් පවසනවා...
සංසාරේ හුරුපුරුදුයි කියලා කියනවා...
කියලා කියනවා...
මා ඔබත් එක්ක සුහද කතාවක්...
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..
රස රහස් කියනවා...
විටකදි ඉඟිත් කරනවා....
රස රහස් කියනවා..
විටකදි ඉඟිත් කරනවා..
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා..
යමුද අහනවා..
සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්...
තරු මාත් ඒක්ක ප්‍රේම කතාවක්...
වරදක් නැහැ කියනා...
කවුරුත් නොම එයි සිතෙනා..
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා..
සිප ගන්නට ළං වෙන්නට එන්න අහනවා
එන්න අහනවා..
මා ඔබත් එක්ක සුහද කතාවක්..
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..
මා ඔබත් එක්ක සුහද කතාවක්..
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..