මා ප්රාර්ථනා ආශාවෝ..
ආරාධනා ඇසුණාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ..
මේ ආත්මයේ හමුවේදෝ..
මා ප්රාර්ථනා ආශාවෝ..
ආරාධනා ඇසුණාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ..
මේ ආත්මයේ හමුවේදෝ..
දිලි දිලි දිලි දිලි දිලි නුරා කැන් දිලේ
සැලි සැලි සැලි දෙතොලේ සිනා කැන් සැලේ
රැළි රැළි රැඳි තුරුලේ වෙළී පෙම් බඳේ
බැඳි බැඳි බැඳි වෙසෙමි සදාකල් ප්රියේ
මනහාරි වන රේඛා යායේ පාවේ
මධුලෝලී බිඟු රැනේ පෙම් ගී රාවේ..
මා ප්රාර්ථනා ආශාවෝ..
ආරාධනා ඇසුණාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ..
මේ ආත්මයේ හමුවේදෝ..
මා ප්රාර්ථනා ආශාවෝ..
ආරාධනා ඇසුණාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ..
මේ ආත්මයේ හමුවේදෝ..
පෙණ රැළි රැළි විහිදී පැතුම් සාගරේ...
දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ...
රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ..
ඔබ අත ගෙන ගෙවමි යොවුන් ජීවිතේ...
රසකාම් අනුරාගි වු පෙම් ලෝකේ..
මධුරාවි ඔබ මාගේ වේ සංසාරේ...
මා ප්රාර්ථනා ආශාවෝ..
ආරාධනා ඇසුණාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ..
මේ ආත්මයේ හමුවේදෝ..
මා ප්රාර්ථනා ආශාවෝ..
ආරාධනා ඇසුණාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ..
මේ ආත්මයේ හමුවේදෝ..
මේ ආත්මයේ හමුවේදෝ..
මේ ආත්මයේ හමුවේදෝ...