මා සිත බැඳුණේ...

Ma Sitha Bandune Obatai Piya Landune

roshan fernando
මා සිත බැඳුණේ... Lyrics

මා සිත බැඳුණේ...
ඔබටයි.. ප්‍රිය ළඳුනේ
සැමදා මා ආදරෙයි
ආදරෙයි.. ආදරෙයි
දිවුරා කියමී මෙසේ..
ඔබට මා.. ආදරෙයි

සිතුවේ.. ඔබ ගැනමයි
යහනේ.. මා තනිවී

සිතුවේ.. ඔබ ගැනමයි
(සිතුවේ ඔබ ගැනමයි)
යහනේ.. මා තනිවී
(යහනේ මා තනිවී)
පිරුණා සිත මගේ
සෙනෙහසින්‌ අවදි වී
හැරදා නොයමී ළඳේ
සෑමදා ඔබ මගේ

ගතින්‌.. ඔබ ඈතයි
සිතින්‌.. ඔබ ළඟමයි

ගතින්‌.. ඔබ ඈතයි
(ගතින්‌ ඔබ ඈතයි)
සිතින්‌.. ඔබ ළඟමයි
(සිතින්‌ ඔබ ළඟමයි)
කවදා හමුවේවි දෝ
දෙදෙනා හැබැහින්‌
හිනැහී ළංවේවී දෝ
තුරුලු වී ආදරෙන්‌

මා සිත බැඳුණේ...
ඔබටයි.. ප්‍රිය ළඳුනේ
සැමදා මා ආදරෙයි
ආදරෙයි.. ආදරෙයි
දිවුරා කියමී මෙසේ..
ඔබට මා.. ආදරෙයි

Video thumbnail