මා සිතට අහම්බෙන්‌

ma sithata ahamben oba ebikam kala

Deepika Priyadarshani
මා සිතට අහම්බෙන්‌ Lyrics

මා සිතට අහම්බෙන්‌
ඔබ එබිකම්‌ කල අරුමය රහසින්‌..
මුළු ලොවට මුවාවෙන්‌
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්‌..

මා සිතට අහම්බෙන්‌
ඔබ එබිකම්‌ කල අරුමය රහසින්‌..
මුළු ලොවට මුවාවෙන්‌
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්‌..
මා සිතට අහම්බෙන්‌..

අඳුර සඳක්‌ වේවි..
ඒ එළියේ පෙනෙයි නේද අපගේ සක්මන්‌
පින්න ගඟක්‌ වේවි..
ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්‌

මා සිතට අහම්බෙන්‌
ඔබ එබිකම්‌ කල අරුමය රහසින්‌..
මුළු ලොවට මුවාවෙන්‌
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්‌..
මා සිතට අහම්බෙන්‌..

ලොවම උරණ වේවි..
සාපව සිත්‌ නොදෙනා ලෙස සීතල දිය පැන්‌
සිහින රුදුරු වේවි..
උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්‌

මා සිතට අහම්බෙන්‌
ඔබ එබිකම්‌ කල අරුමය රහසින්‌..
මුළු ලොවට මුවාවෙන්‌
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්‌..
මා සිතට අහම්බෙන්‌..

Video thumbnail