මචන් චින්ති

Machan Chinthy


මචන් චින්ති Lyrics

මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට
තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන්

මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද

තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්
මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට
තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන්

මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද
තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්
Rap
මාත් ඉතින් හොඳ නෑනේ
ඈත්ව ඉන්නයි හිතුවේ
රාර රාරා. රාරා. රා...
මාත් ඉතින් හොඳ නෑනේ
ඈත්ව ඉන්නයි හිතුවේ
රාර රාරා. රාරා. රා...
මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට
තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන්
මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද
තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්
මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට
තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන්
මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද
තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්
Rap
මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට
තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන්
මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද
තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්
මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට
තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන්
මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද
තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්

Video thumbnail