කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා
අවංකයි මෙ කොල්ලා කෙල්ලෙ
රස්තියාදු වෙන්න දෙන්නෙපා //
වහෙන් ඔරෝ නැති කීවේ
මම කෙලින් හිතට ආ දේ
මොනා උනත් අවට ලෝකේ
වෙනස් උන්නෑ මාගේ ආලේ
ලොකු එකෙන් ඇයි පාන්නෙ ලීලේ
නැති නිසාද බෙල්ලෙ රන් මාලේ
එක වතාවක් දීලා බලන්කෝ
මාව නැතිව බැරිවෙයි ආයෙ
කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා
අවන්කයි මේ කොල්ලා කෙල්ලෙ
රස්තියාදු වෙන්න දෙන්නෙපා
Verse
පපුව පලලා මාගෙ
අරං දුන්නත් අතට ඈගේ
කුණු ගොඩට දාවි ආයේ
හර්දේ සිරා දමනි බේරේ
ඔහේ ඉද්දි බැල්ම දෙන්නේ
හිනා වෙද්දි ගස්සගන්නේ
කතා කරාම බුම්මන් යන්නෙ
මට වයර් මාරු වෙන්නේ
මන්දන්නෙ නැතෝ
උඹව් නැත්තං
ගතියක් නැතේ වාගේ
මේ ජීවිතේ ගෙවේ
තනිකංදෝසේ
මදන විසේ කාලේ //
වහෙන් ඔරෝ නැති කීවේ
මම කෙලින් හිතට ආ දේ
මොනා උනත් අවට ලෝකේ
වෙනස් උන්නෑ මාගේ ආලේ
ලොකු එකෙන් ඇයි පාන්නෙ ලීලේ
නැති නිසාද බෙල්ලෙ රන් මාලේ
එක වතාවක් දීලා බලන්කෝ
මාව නැතිව බැරිවෙයි ආයෙ
කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා //
ලා ලල ලා ලල ලලල ලලා ලාලාලා
ලල ලා ලල ලලල ලලා ලාලා..
ලා ලල ලා ලල ලලල ලලා ලාලාලා
ලාලාලා ලා ලා ලා.....