මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න
හැන්දෑවක මුණගැහෙන්න
දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවෙන්න
දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවෙන්න
ආදරයේ සෙනේ දියෙන්
මැලවුණු හදවත තෙමන්න
මැලවුණු හදවත තෙමන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න
හැන්දෑවක මුණගැහෙන්න
කිරි බැබලෙන සඳපානේ මට චුට්ටක් හිනාවෙන්න
කිරි බැබලෙන සඳපානේ මට චුට්ටක් හිනාවෙන්න
නිවාඩුවක් ලැබුණු ගමන් මැණික මගේ ගමට එන්න
මැණික මගේ ගමට එන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න
හැන්දෑවක මුණගැහෙන්න