මගතොට දී.. හමුවෙද්දී අපට කතා හැදුණා

Maga Thotadi Hamuweddi Apata Katha

milton mallawarachchi
මගතොට දී.. හමුවෙද්දී අපට කතා හැදුණා Lyrics

මගතොට දී.. හමුවෙද්දී
අපට කතා හැදුණා

ලොව කැළඹී.. ගිනි ගද්දී
දෙදෙනා කතා කෙරුවා

අවදි වෙලා සිත අමුතු හැඟුමි..
සැඟවි දිනූ පෙම එළි වු බැවින්‌..
මුහුණු වසාගෙන.. කඳුළු පුරෝගෙන
මුහුණු වසාගෙන.. කඳුළු පුරෝගෙන
දෙදෙනා බලා සිටියා..

මගතොට දී.. හමුවෙද්දී
අපට කතා හැදුණා

විසඳී අතීතය නොසිතු ලෙසින්‌..
දෙඅතේ විසූ අප එක්වු බැවින්‌..
නැකත උදාවිය.. සතුට දරාගෙන
නැකත උදාවිය.. සතුට දරාගෙන
කඳුළු කඩා වැටුණා..

මගතොට දී.. හමුවෙද්දී
අපට කතා හැදුණා

ලොව කැළඹී.. ගිනි ගද්දී
දෙදෙනා කතා කෙරුවා

Video thumbnail