මගෙ ආදර රත්තරනේ.. නුඹ දැක්ක දොහේ ඉඳලා..
ඔය රූපෙ හිතේ ඇඳිලා.. හිත ආල හැඟුම් පිරලා..
හඳපාන වගේ සොබනා.. සිරියාව මනාප වෙලා..
බහ දුන්නොතින් දෙයියම්පා.. මම හත්දා මගුල් කනවා..
මගෙ ආදර රත්තරනේ.. නුඹ දැක්ක දොහේ ඉඳලා..
ඔය රූපෙ හිතේ ඇඳිලා.. හිත ආල හැඟුම් පිරලා..
හඳපාන වගේ සොබනා.. සිරියාව මනාප වෙලා..
බහ දුන්නොතින් දෙයියම්පා.. මම හත්දා මගුල් කනවා..
මාල අරුංගල් තෝඩු තනාගෙන එන්ට හිතා ඉන්නේ..
හීන දකින්නෙ මනාපෙ නුඹේ දැනගන්ට නොවැ හනිකේ..
ආල නුරා හිත කීරි ගැහෙයි පිටුපාලා ගියොත් මැණිකේ
නාවෙ මොකෝ අද තාම අනේ මම පාර බලා ඉන්නේ
මගෙ ආදර රත්තරනේ.. නුඹ දැක්ක දොහේ ඉඳලා..
ඔය රූපෙ හිතේ ඇඳිලා.. හිත ආල හැඟුම් පිරලා..
හඳපාන වගේ සොබනා.. සිරියාව මනාප වෙලා..
බහ දුන්නොතින් දෙයියම්පා.. මම හත්දා මගුල් කනවා..
ඈත තියා දැක යන්නේ මොකො මාව දැක්කා නොදැක්කා වගේ..
යන්ට ගිහින් ලැජ්ජාවෙ වගේ නොපෙනෙන්ට හිනාවෙන්නේ..
ආයෙ හැකක් නැහැ ආල හිතක් ඇතුවාට මොකො මැණිකේ
කෝල වෙවී මට තාම අනේ බහ දෙන්ට පමා වෙන්නේ