Mage Dangamalla (Katta) Lyrics
මගෙ දඟමල්ල මාව දාලා ගියා අයින් වෙලා
එයාගෙ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙලා
මම මගෙ Sweety එක්ක හිටියේ බොක්ක වාගෙ ෆිට්වෙලා...
එයා වෙන කෙනෙක් එක්ක ගියානෙ අනෙ සයිකො සෙට්වෙලා...
මගෙ සුදු රන්ඩු කෙක්ක මාත් එක්ක හිටියේ පැක්වෙලා...
අද මගෙ සිරා කොක්ක කෙනෙක් එක්ක ගියා වෙස්වලා...
දවසක මන් එද්දී බස් එකේ එයා එහා සීට් එකේ වෙන කෙනෙක්ට තුරුළුවෙලානේ...
මල කැඩුව තරම්...
පොල් කැඩුවානම්...
දැන් හොයලා බන්...
මන්... කෝටි ගණන්...
අද මගෙ ගතසිතවටකර රාටින් පිරිලා...
එයා ආවේ එදා රෝස පාටින් ඇඳලා...
රෑට ඩේටා දාගෙන මල් මීටින් තියලා...
දවසම වලි මන් හවසට වේටින් කියලා...
මල කැඩුව තරම්...
පොල් කැඩුවානම්...
දැන් හොයලා බන්...
මන්... කෝටි ගණන්