මගේ දේශය..  මගේ ජාතිය.. මගේ ආගම..

Mage Deshaya Mage Jathiya Mage Agama

nanda malani
මගේ දේශය..  මගේ ජාතිය.. මගේ ආගම.. Lyrics

මගේ දේශය..  මගේ ජාතිය.. මගේ ආගම..
මට ලබා දුන්‌ තණාගයයි...
චණ්ඩ මාරුතයේ.. නොසෙල්වෙන
චින්තනය නිවහල්‌

නිවටයින්ගේ දෙපා අබියස
බියෙන්‌ ඇකිලී නැමී යා නම්‌..
එවන්‌ සිරසක්‌ කුමකටද මට
ගෙලින්‌ සිඳ එය ඉවතලනු මිස

මගේ දේශය..  මගේ ජාතිය.. මගේ ආගම..
මට ලබා දුන්‌ තණාගයයි...
චණ්ඩ මාරුතයේ.. නොසෙල්වෙන
චින්තනය නිවහල්‌...

මිල මුදල්‌ ලැබ කුවේරයින්ගේ
සිතට එරෙහිව ගයන්නට නම්..
ඒ මධුර හඬ කුමකටද මට
ගොළුව බිහිරිව සතුටුවනු මිස...

මගේ දේශය..  මගේ ජාතිය.. මගේ ආගම..
මට ලබා දුන්‌ තණාගයයි...
චණ්ඩ මාරුතයේ.. නොසෙල්වෙන
චින්තනය නිවහල්‌...

Video thumbnail