Mage hitha wenathaka yawii athi bawa

Mage hitha wenathaka yawii athi bawa

indrani perera
Mage hitha wenathaka yawii athi bawa Lyrics

මගෙ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ..
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ....

දරුණුද ඔතරම්...
හදවත ඔබගේ...
හිනහෙන්න දැන්..වත් ඉතින්...

ඔබ විනා.. නෑ වෙනින්‌.. කෙනෙකු මා.. පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
ඇයි නිහඬව ඉන්නේ

මගෙ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ..
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ....

දරුණුද ඔතරම්...
හදවත ඔබගේ...
හිනහෙන්න දැන්..වත් ඉතින්...

මේ වගේ.. සුළු දෙයින්‌.. ඔය තරම්‌.. උරණ වී
දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
දැන්වත්‌ හිනැහෙන්නේ

මගෙ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ..
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ....

දරුණුද ඔතරම්...
හදවත ඔබගේ...
හිනහෙන්න දැන්..වත් ඉතින්....

Video thumbnail