සත්තයි කියා.... මා නමින්... දිවුරලා....
හුස්මක් තරම් ලං වුණා....
සත්තයි කියා.... මා නමින්... දිවුරලා....
හුස්මක් තරම් ලං වුණා....
මේ... මං දන්නේ නෑ....
ඔබ මගේ... ඇයි කියා...
පහුගිය භවේ... මා ඔබේමයි කියා...
සුසුමට පවා.. පෙම් කලා...
මේ... බැල්මක පවා....
ගතකලේ.. ඔබ තමා....
සත්තයි කියා....
හා.... හා.... හා.... හා.... හා...
හා.... හා... හා... හෝ.... හෝ....
නෙතු පියන් දුටු මුල්ම දිනේ....
බැදුණු පෙම රහසේම සිතේ....
දැවටෙමින් ඔබ මාගේ ලඟින්...
හිනැහුණා හුස්ම මං ඔබේ...
හිතෙනවා.... දැනෙනවා...
ඔබ මගේ.. මං දන්නවා....
අපෙ ආදරේ... මේ තරම් හැඩවෙලා....
නොසිතා ඔයා ලංවෙලා....
මේ... මියැදෙන දිනේ....
ඔබ මගේ ලඟ තමා....
මාගෙ හුස්මත් ඔයා වෙලා....
බලන බැල්මත් ඔයා වෙලා....
වැටෙන කඳුලත් ඔයා වෙලා...
එකම සෙවණක ඉමු ලංවෙලා...
හිතෙනවා... දැනෙනවා...
ඔබ මගේ මං දන්නවා...
සත්තයි කියා.... මා නමින්... දිවුරලා....
හුස්මක් තරම් ලං වුණා....
සත්තයි කියා.... මා නමින්... දිවුරලා....
හුස්මක් තරම් ලං වුණා....
මේ... මං දන්නේ නෑ....
ඔබ මගේ... ඇයි කියා...
පහුගිය භවේ... මා ඔබේමයි කියා...
සුසුමට පවා.. පෙම් කලා...
මේ... බැල්මක පවා....
ගතකලේ.. ඔබ තමා....
සත්තයි කියා....