මගෙ ජීවිතේ.. සොඳුරේ ඔබ පමණයි

Mage Jeewithe Oba Pamanai Sindagana

manjula pushpakumara
මගෙ ජීවිතේ.. සොඳුරේ ඔබ පමණයි Lyrics

මගෙ ජීවිතේ.. සොඳුරේ ඔබ පමණයි
නෑ යන්නේ.. හැරදා කිසිදා..
තරු මිලීන වෙලා..
සඳු නෑ අද මගෙ ලෝකේ
බොඳ වී පැතුමන්‌.. මා හඬවා..

මගෙ ජීවිතේ.. සොඳුරේ ඔබ පමණයි
නෑ යන්නේ.. හැරදා කිසිදා..
තරු මිලීන වෙලා..
සඳු නෑ අද මගෙ ලෝකේ
බොඳ වී පැතුමන්‌.. මා හඬවා..

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සද්දෙට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුණේ
සිදඟන ඔබද මා සුරතලි

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සද්දෙට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුණේ
සිදඟන ඔබද මා සුරතලි

නවතා සුසුමන්‌.. හැර යන්න එපා
ඔබමයි පිියේ.. මගේ ජීවේ..
තව එක මොහොතක්‌
නුඹෙ සෙනෙහේ මගෙ වේ නම්‌
තරු අතුරා.. අහසේ සරසන්නම්..

නවතා සුසුමන්‌.. හැර යන්න එපා
ඔබමයි පිියේ.. මගේ ජීවේ..
තව එක මොහොතක්‌
නුඹෙ සෙනෙහේ මගෙ වේ නම්‌
තරු අතුරා.. අහසේ සරසන්නම්..

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සද්දෙට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුණේ
සිදඟන ඔබද මා සුරතලි

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සද්දෙට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුණේ
සිදඟන ඔබද මා සුරතලි

හෙ හෙ හේ හෙ හෙ හේ....
හා හා හා.. හා හා හා..

Video thumbnail