මගේ කඳුළු වැල් Lyrics
මගේ කඳුළු වැල්..
ඔබට සිනා රැල්..
මගේ සුසුම් වැල්..
ඔබට පවන් රැල්..
මගේ කඳුළු වැල්..
ඔබට සිනා රැල්..
මගේ සුසුම් වැල්..
ඔබට පවන් රැල්..
ප්‍රේමය මල් සුවඳක් සේ..
හමා ආ දිනේ..
කෙලෙස සිතන්නද එය මම්
මෙවන් චණ්ඩ මාරුතයක් සේ..
හැඟුම් පියාපත් සිඳී කියා
මගේ කඳුළු වැල්..
ඔබට සිනා රැල්..
මගේ සුසුම් වැල්..
ඔබට පවන් රැල්..
ප්‍රේමය මල් සුවඳක් සේ..
හමා ආ දිනේ..
කෙලෙස සිතන්නද එය මම්
මෙවන් රුදුරැ ගිනි දැල්ලක් සේ..
සිතුම් වලාවන් දවයි කියා
මගේ කඳුළු වැල්..
ඔබට සිනා රැල්..
මගේ සුසුම් වැල්..
ඔබට පවන් රැල්..