මගේ කියා ඈත් වෙලා. Lyrics
මගේ කියා.. ඈත් වෙලා.. වේදනා දුන්න..
හිත ළඟ පෙම් .. සිහින වල.. හිඳින්නේ ඔබම..
ඇස් දෙක ආයේ.. ඔබේ ඉතින්.. හිමිවෙන් නැතිවාට..
කඳුළු මතක.. අපේ සිහිකර.. හඬන්නෙ තනිව..
අඬන්නේ තනිව..
දුර රැඳිලා.. කඳුළු දරන්.. මට හිඳින්න බෑ..
මා තනිවම.. විඳිනවා දුක.. ඔයා දන්නේ නෑ..
නාඳුනනා.. ලෙස හැරදා.. මට ඉන්නට බෑ..
කවදාවත් මට.. ඔයාව.. යළි හිමිවෙන්නෙ නෑ..
යළි හිමිවෙන්නෙ නෑ..
හිත දුවනා.. මතක තියන් මට හිඳින්න බෑ
රෑ තනිවම.. හැඬුව තරම්.. ඔයා දන්නේ නෑ
මේ දෑසට.. යළි කිසිදා.. ඔබ හමුවන්නේ නෑ..
කවදාවත් මට.. ඔයාව.. යළි හිමිවෙන්නෙ නෑ..
යළි හිමිවෙන්නෙ නෑ..
මගේ කියා.. ඈත් වෙලා.. වේදනා දුන්න..
හිත ළඟ පෙම් .. සිහින වල.. හිඳින්නේ ඔබම..
ඇස් දෙක ආයේ.. ඔබේ ඉතින්.. හිමිවෙන් නැතිවාට..
කඳුළු මතක.. අපේ සිහිකර.. හඬන්නෙ තනිව..
අඬන්නේ තනිව...