මගේ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට
රෙද්දේ හැට්ටේ නොඇන්දාට
හැදිච්ච කම තාම තියනවා
කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට
බටහිර පන්නෙට ඇන්දට
හැදිච්ච කම තාම තියනවා
මගේ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට
රෙද්දේ හැට්ටේ නොඇන්දාට
හැදිච්ච කම තාම තියනවා
කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට
බටහිර පන්නෙට ඇන්දට
හැදිච්ච කම තාම තියනවා
යනකොට පාර තොටේ.. පිඹගෙන හැටට හැටේ
තරුණ නාකි වෙනසක් නැහැ බැල්ම දානවා
වැඩි දෙනෙකුගේ හිත රිද්දලා
එක් කෙනෙකුව බැහැ බඳින්න
ඒක හින්දා මැරෙන තුරා ජොලියේ ඉන්නවා
මගේ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට
රෙද්දේ හැට්ටේ නොඇන්දාට
හැදිච්ච කම තාම තියනවා
කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට
බටහිර පන්නෙට ඇන්දට
හැදිච්ච කම තාම තියනවා
දැන දැන වැරදි කරන බොරුවෙන් ජීවත් වෙන අය
දැක්කම මට හරියට කේන්ති යනවා
නැති බැරි අය මුණ ගැහුණම
ඒ අයගේ දුක කිව්වම
උණු වෙන ගතිය හිතේ මටත් තියනවා
මගේ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට
රෙද්දේ හැට්ටේ නොඇන්දාට
හැදිච්ච කම තාම තියනවා
කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට
බටහිර පන්නෙට ඇන්දට
හැදිච්ච කම තාම තියනවා
අනේ මගේ සින්දු අහන් ඉන්න කැමති ඈයෝ ඉන්නා තුරු
ඒ අය පිනවන්න මමත් සින්දු කියනවා
රසිකයෝ අඩුවෙලා මට බැහැයි කියලා හිතුනු දාට
තියෙන දෙයක් කාලා බීලා ගෙදර ඉන්නවා
මගේ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට
රෙද්දේ හැට්ටේ නොඇන්දාට
හැදිච්ච කම තාම තියනවා
කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට
බටහිර පන්නෙට ඇන්දට
හැදිච්ච කම තාම තියනවා
මගේ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට
රෙද්දේ හැට්ටේ නොඇන්දාට
හැදිච්ච කම තාම තියනවා
කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට
බටහිර පන්නෙට ඇන්දට
හැදිච්ච කම තාම තියනවා
මගේ.. හැදිච්ච කම තාම තියනවා
එතකොට.. හැදිච්ච කම.. කවදත් තියනවා...