මගෙ මැණිකා Lyrics
රුවකට ගැටීලා
අලේ පිපීලා
දින සති ගෙවීලා හිත
මගේ වෙලා දැන්
නුඹ වෙත ඇදීලා
නොදැනිම ගෙවීලා
කොහෙදො අවාරේ මල්
පමාවෙලා දැන්
පනා නාරී ලතා
ආල වඩයි නුබේ සිනා
රූපෙට ආස වෙලා
මාල බදින් මා
ලංකර ගන්නට ඈ
මාන බදියි බොහෝ දෙනා
කරුමෙට තවකෙකු හට
සින්න වෙලා මා
මගේ මැණිකා
දෙන්නම් පැණි වරකා
හිතට හොරා
කුමටද පසුතැවිලා
අරගෙන මා
යන්නම් මග සරසා
මගේ මැණිකා
දෙන්නම් පැණි වරකා