Mage mathake obe ruwa ande

Mage mathake obe ruwa ande

h r jothipala
Mage mathake obe ruwa ande Lyrics

මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....
සුහද මා ජීවිතේ ඔබ සතුයි....
ඔබේ සුවඳ මනමත්‌ කරයි...
ඔබ මා හදේ සැරිසරයි.....

මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....
සුහද මා ජීවිතේ ඔබ සතුයි....
ඔබේ සුවඳ මනමත්‌ කරයි...
ඔබ මා හදේ සැරිසරයි.....

ඈත එපිටින්‌ ඔබේ ඇසෙන
පෙම්‌ ගීතයයි
සීත සඳපානෙ කිරි සයුර
කලතා සොයයි....

මහද කවුළු දොරින්‌ එන්න
සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන්‌ ඉන්න
මට ළං වෙලා..

මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....
සුහද මා ජීවිතේ ඔබ සතුයි....
ඔබේ සුවඳ මනමත්‌ කරයි...
ඔබ මා හදේ සැරිසරයි.....

සීත සුළඟක්‌ හමා පැතුව
පැතුමන්‌ ගෙනා
ඈත භවයේ පටන්‌ පැතුම
ලෙස ළං කළා..

ඕලු මානෙල්‌ පිපී සුවඳ
පිනි හා වෙළී
සොඳුර ඔය මුහුණ මිහිදුම්‌
සේලෙන් වැසී

මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....
සුහද මා ජීවිතේ ඔබ සතුයි....
ඔබේ සුවඳ මනමත්‌ කරයි...
ඔබ මා හදේ සැරිසරයි.....

මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....
සුහද මා ජීවිතේ ඔබ සතුයි....
ඔබේ සුවඳ මනමත්‌ කරයි...
ඔබ මා හදේ සැරිසරයි.....
ඔබ මා හදේ සැරිසරයි.....
ඔබ මා හදේ සැරිසරයි.....

Video thumbnail