Mage nono wigahata mod goviya

Mage nono wigahata mod goviya

jaya sri
Mage nono wigahata mod goviya Lyrics

මගෙ නෝනෝ..
විගහට වරෙන්කො බන්‌..
අපි මේ සින්දුව කියන ගමන්‌ අනේ
නටන්ඩ බලන්කො දැන්‌

අ.. මගෙ නෝනෝ..
විගහට වරෙන්කො බන්‌..
අපි මේ සින්දුව කියන ගමන්‌ අනේ
නටන්ඩ බලන්කො දැන්‌

අහ.. අහ.. මොඩ් ගොවියා..
නටපන්‌ නටපන්‌.. මොඩ් ගොවියා..

මගෙ නම්‌ තියෙන්නේ අමුතුම ස්ටයිලක්‌
වෑර්ලස්‌ එකේ කියන්නේ බයිලා..
මයියොක්කා ටික ලිපේ ඉදෙන්නා..
පොල්‌ සම්බෝලෙත්‌ සැරට කොටන්නා
දොලේ පැනලා නාගෙන එනවිට මද
සිහිල්‌ සුළං වැදි හිරිගඩු පිපුණා...
දරුවන්‌ ටික නිදි කරවලා අයියෝ...
නටන්ඩ බලන්කො දැන්‌..

දරුවන්‌ ටික නිදි කරවලා අයියෝ...
නටන්ඩ බලන්කො දැන්‌..

මගෙ නෝනෝ..
විගහට වරෙන්කො බන්‌..
අපි මේ සින්දුව කියන ගමන්‌ අනේ
නටන්ඩ බලන්කො දැන්‌

අ.. මගෙ නෝනෝ..
විගහට වරෙන්කො බන්‌..
අපි මේ සින්දුව කියන ගමන්‌ අනේ
නටන්ඩ බලන්කො දැන්‌..

අහ.. අහ.. මොඩ් ගොවියා..
නටපන්‌ නටපන්‌.. මොඩ් ගොවියා..

කුඹුරේ වැඩ ටික හරියට කෙරුනා
අස්වැන්නත්‌ හොඳ ගණනට දුන්නා
නියර දිගේ උඹ ඇඹුල අරන්‌ එන
හැටි දැක මගෙ හද ගිඩි ගා සැලුනා
ඉර බැස යන විට ගොමිමන්‌ වෙන්නා
කුප්පි ලාම්පුවේ එළිය දිලෙන්නා
හෙන්දිරික්කා මල්‌ පලස දිගේ අනේ
නටන්ඩ බලන්කො දැන්‌..

හෙන්දිරික්කා මල්‌ පලස දිගේ අනේ
නටන්ඩ බලන්කො දැන්‌

මගෙ නෝනෝ..
විගහට වරෙන්කො බන්‌..
අපි මේ සින්දුව කියන ගමන්‌ අනේ
නටන්ඩ බලන්කො දැන්‌

අ.. මගෙ නෝනෝ..
විගහට වරෙන්කො බන්‌..
අපි මේ සින්දුව කියන ගමන්‌ අනේ
නටන්ඩ බලන්කො දැන්‌...

ඩාලින්‌.. මගෙ නෝනෝ..
විගහට වරෙන්කො බන්‌..
අපි මේ සින්දුව කියන ගමන්‌ අනේ
නටන්ඩ බලන්කො දැන්‌....

හ...මගෙ නෝනෝ..

Video thumbnail