Mage Punchi Duwe Lyrics
සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේ...
ඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේ...
ගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේ...
අපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ...
අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මං...
අක්කා එක්ක ගෙදර නිතර රණ්ඩු වුණා මං...
ආච්චි අදත් එදා වගේ ළඟ හිටියානම්...
එයා තමයි මෙතන අඩුව මට දැනෙන්නේ නම්....
කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ....
ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ...
හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ...
දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ....
ළඟ නැතුවත් අම්මාගේ චූටි පුතා මං....
අම්මයි තාත්තායි ඇස් දෙක වාගෙයි මටනම්...
වයස ගියත් බැරි ගැහුණත් ළඟ ඉන්නවා මං...
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං....
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං....
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං....
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං....