මාගෙ සැමරුම් පොතේ Lyrics
මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා..
පුංචි නිල්පාට අකුරින් ලියා..
නොයමි හැරදා ඔයා
ඔබ මගෙ යයි කියා
සිතුවේ පැතුවේ බොරුවටද ඔයා
මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා..
පුංචි නිල්පාට අකුරින් ලියා..
පාසල හැර අප වෙන්වී ගියා
මතක සේයා මවා..
ඔබ ලියු දේ තියා
කී දේවල් පවා
සුළඟේ විසිරී දුවිල්ල වගේ
මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා..
පුංචි නිල්පාට අකුරින් ලියා..
උණුසුම් ආදර වදනක් ඔබේ
අද ඇතේ තනිවෙලා..
මා සිතින් වැළපිලා
සොඳුරු සැමරුම් බලා
සැමදා මෙලෙසේ
සිහිකරමි ඔයා
මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා..
පුංචි නිල්පාට අකුරින් ලියා..
නොයමි හැරදා ඔයා
ඔබ මගෙ යයි කියා
සිතුවේ පැතුවේ බොරුවටද ඔයා
මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා..
පුංචි නිල්පාට අකුරින් ලියා..