මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනේ..
මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල් වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනේ..
තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කඳු රැල්ලේ..
නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ. .
හැංගිලා ඉඳ ළං වෙයන් මට පටලා දැවටිල්ලේ
කින්නරි නුඹ ළංවෙලා.. ආදරෙයි කියනා තුරා
සිත නෑ ඉවසිල්ලේ..
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනේ..
මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල් වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනේ..
මාළිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ
ප්‍රහෙලිකාවක විසඳුමක් ලෙස ළංවෙලා සිටියේ..
ශාලිකාවක දහසක් නෙත් ළඟ තනියක් දැනුණු වෙලේ
ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී
තුන් පෑ ළඟ සිටියේ..
සාගරේ රැලි ආද ගෙන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කල ප්‍රේමේ නැවතිල්ලේ
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනේ..
මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල් වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනේ..
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනේ..
මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල් වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී